චීනයට ඇමෙරිකාවෙන් පණිවුඩයක්

374

තායිවානයට එරෙහිව එල්ල කරන හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය නතර කරන ලෙස අමෙරිකාව චීනයෙන් ඉල්ලීමක් කරයි.ඒ වෙනුවට අර්ථවත් සංවාදයක යෙදෙන ලෙසත් අමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශකයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.තායිවාන ජනතාවගේ කැමැත්තට සහ අවශ්‍යතාවලට අනුව ගැටලු සාමකාමීව විසඳීමට අමෙරිකාව අඛණ්ඩව සහාය ලබාදෙන බවද ඉන් පෙන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment