චීනයට එරෙහිව ටිබෙටය ලෝක පරිසර දිනය සමරයි

124


චීනයෙන් ටිබෙටයට සිදුවන පාරිසරික හානි ඉස්මතුකරමින් මෙවර ලෝක පරිසර දිනය සැමරීමට ටිබෙට් කාන්තා සංගමය පියවර ගෙන තිබුණි.ලෝක පරිසර දිනය ජුනි 06 වැනිදාට යෙදී තිබුණි.එහිදී එම සංගමය ටිබෙටයේ මැක්ලියෝඩ් ගන්ජ් හිදී ඡායාරූප ප්‍රදර්ශනයක් ද ධරම්ශාලාහිදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීය.මෙම ඡායාරූප ප්‍රදර්ශනයේදී චීනය නිසා ටිබෙටයට සිදුව ඇති පරිසර හානි දැක්වෙන ඡායාරූප කිහිපයක්ද ප්‍රද්ශනයට තබා තිබුණි.මේ සම්බන්ධව එිබෙට් කාන්තා සංගමයේ සම ලේකම් ලැමෝ පැවසූවේ චීනය සිදුකරන පරිසර හානිය පෘථිවියට යහපත් දෙයක් නොවේ.ඒ බව ඔවුන් යම් දිනෙක අවබෝධ කරගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment