චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

206

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ චීනය රැසියාවට සහාය දක්වන බව ඇමෙරිකාව නැවත වරක් අසත්‍ය ප්‍රචාරය කරන බව චීන ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක පවසයි.චීනය රැසියාවේ ඉදීරි සැලසුම් නොදන්නා බව ද චීනය රැසියාවට යුද ආධාර ලබා දෙන බවට සහ ඇමෙරිකාව යුක්රේනයේ හමුදා ක්‍රියාකාරකම් ගැන කරන පැහැදිලි කිරීම් අසත්‍ය බව ද පවසයි.චීනයට අවශ්‍ය යුද්ධය අවසන් කිරීමට සහාය දැක්වීමට බවද ඒ සදහා මැද පාර්ශව කරුවෙක් ලෙස කටයුතු කරන බව ද පවසයි.චිනය සහ ඇමෙරිකාව යුද්ධය අවසන් කිරීමට සහාය දක්වන්නේ වෙනස් ආකාරයකට බවද පවසයි. චිනය බීජිං සිට මොස්කව් වෙත යුද ආධාර සපයන බවට අනුමාන කරමින් මෙම ප්‍රකාශ කරන බව ද සදහන් කරයි. යුක්රේන ජනතාවද යුද්ධය සම්බන්ධයෙන් චීනයට බලපෑම් කරන බව ද යුක්රේනය යනු තවත් තායිවානයක් නොවන බව ද චීනයට බලපෑම් කිරීමට තායිවානය ගත් උත්සාහ ය අසාර්ථක වූ බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment