චීනයෙන් සහල් එයි

222

චීන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 1000ක් සහිත සහල් පැකට් ලක්ෂයක් සහිත නැවක් අද කොළඹ වරායට පැමිණි තිබේ.මෙම සහල් දිවයින පුරා පාසල් දරුවන්ට බෙදා හැරීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment