චීනයෙන් සහල් ලැබෙයි

394

චීන රජයේ මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 10,000 ක ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 5000ක් අද නිල වශයෙන් ලබා දුන්නේය. මෙම සහල් තොගය පාසල් දරුවන් වෙනුවෙන් ආහාර ලබා දීමේ වැඩසටහනට යොදා ගනු ලබයි. චීන ශ්‍රී ලංකා රබර් සහ සහල් ගිවිසුමට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් මෙම සහල් පරිත්‍යාගය චීන රජය විසින් සිදුකරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment