චීනයෙන් සහල්

349

ශ්‍රීලංකා රජයේ ඉල්ලීමකට අනුව චීනය සහල් මෙට්‍රික් ටොන් 2000 ලබාදීමට කටයුතු කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.ශ්‍රී ලංකාවේ වර්තමානයේ මතුව ඇති තත්වය සලකා බලා මෙම සහල් තොග ලබා දීමට කටයුතු කරන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment