චීනයේ එක මගක් මංතීරයක් ණය උගුලක්ලු

544

චීනයේ එක මගක් මංතීරයක් වැඩ සටහනට සම්බන්ද රටවල් 63ක් අතරි රටවල් 08ක් චීනය විසින් ලබාදී ඇති ණය උගුලක හසු වී ඇතැයි ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී ඇත.මෙම සියුම් වැඩ පිළිවෙලට ශ්‍රී ලංකාව ද හසුව ඇත.මෙම වැඩ සටහනට පාලනය සදහා ඉන්දියාව මධ්‍යම ආසියානු රටවල් කිහිපයක් සමග එක්ව චහබා වරාය ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.මෙමගින් ඊට සම්බන්ධ වන රටවල ස්වෛරීය භාවයට බලපෑම් එල්ල නොවන බවත් තිරසාර ආර්ථිකයක් සහ විනිවිදභාවය අනුව කටයුතු කරන බව ද ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය සිය අධ්‍යයනය මගින් අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.මෙය ගෝලීය ආර්ථික නළයක් හා සමාන යැයි ද සදහන් කරයි. මේ සඳහා ඉන්දියාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යොමු වී ඇත.බටහිර රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති ඉරානය ඉන්දියාව සමග මේ සදහා එක්වීම ආර්ථික රිදී රේඛාවක් යැයිද ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment