චීනයේ කොවිඩ් ‘ස්වයං හුඳකලාව’ ඉවරයි

336

පසුගිය දිනවල සීඝ්‍ර කොවිඩ් පැතිරීමේ තත්ත්වයක් දක්නට ලැබුණු චීනයේ විදේශ සංචාර සඳහා පනවා තිබු නීති ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .ඒ හේතුවෙන් චීනයට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන්ට නිරෝධානය වීමේ සීමා ඉවත්ව තිබේ .එමෙන්ම චීනයේ වසර තුනකට ආසන්න කාලයක් පනවා තිබු ‘ස්වයං හුඳකලාවේ’ කාලයද ඒ සමගම අවසාන වී තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment