චීනයේ බල පෙරළියක්ද? – නිල ප්‍රකාශ කිසිවක් නෑ

337

චීන හමුදාව කුමන්ත්‍රණයක් කරමින් එරට බලය අල්ලා ඇති බවටත් චීන ජනාධිපති ෂී ජින්පින් සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු බවටත් දැක්වෙන පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන්ගෙන තිබිණි.

මේ සමාජ මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් ඉමහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊයේ පත්‍රය මුද්‍රණය වනවිටත් චීනය නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment