චීනයේ සෙන්සු නගරයට ධාරාණිපාත වැසි නිසා 12ක් මරුට… උමං දුම්රියක් ද ජලයෙන් යටවේ.

141

චීනයේ සෙන්සු නගරයට ඇදහැළුනු ධාරාණිපාත වර්ෂාව නිසා 12 ක් මරුමුවට පත්ව ඇත. එසේම උමං දුම්රියක් ද ජලයෙන් යටවී තිබේ. මෙම දුම්රියේ ගමන් කළ මගීන් දැඩි දුෂ්කරතාවයකින් පසුවන අයුරු දැක්වෙන දර්ශන අන්තර්ජාලයට එක්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment