චීනය ඉංග්‍රීසි භාෂාවට වැට බඳියි

389

ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා චීන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන කාලය අඩු කළ යුතු බවට චීන නීති සම්පාදකයින් විසින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී බොහෝ පැමිණිලි ඇතිවියහැකි බව එරට අධ්‍යාපන විද්වතුන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.බටහිර භාෂාවක් කථා කිරීමට හුරුවීම තුළින් චීන සංස්කෘතියට බලපෑම් ඇතිවේ යැයි චීන පාලකයින් විශ්වාස කිරීම ඊට හේතුව බව ද පවසයි.පසුගිය දශක කිහිපයක් තිස්සේ මෙලෙස විදෙස් භාෂා ඉගෙනීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවනට තිබූ කාලය කප්පාදු කිරීමට පාලකයින් කටයුතු කර ඇතැයි ද වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment