චීනය ටිබෙට් කාන්තාවන් දඩයම් කරනවාලු

473

චීනය ටිබෙට් කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය ටිබෙටයට පැමිණීමත් සමග මෙම අවාසනාවන්ත තත්ත්වය මතුව ඇති බව ද සදහන් කරයි. චීන ජනාධිපති දී ජින් පින් මහතාගේ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව විරෝධතා දැක්වූ කාන්තාවන් විවිධ චෝදනා එල්ල කරමින් අත් අඩංගුවට ගැනීමට පටන් ගෙන ඇතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment