චීනය ඩීසල් පරිත්‍යාග කරයි

422

මෙරට ධීවර සහ ගොවි ජනතාවගේ භාවිතය සදහා චීනය ඩීසල් ලීටර් එක් කෝටි හැට ලක්ෂයක් ( මිලියන 10.6) පරිත්‍යාග කරන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.එම ඩීසල් රැගත් නැව් නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වලදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment