චීනය නව ආයෝජන සීමා කරයි

229

යුක්රේන යුද්ධය, කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ චීනය ආයෝජන මන්දගාමී වී ඇතැයි වාර්තාවේ.

 රටවල් 147ක් ඔස්සේ ගමන් කරන චීන සේද මාවත ව්‍යාපෘතිය සඳහා ද 2022 වසරේ පළමු කාර්තුවේ සිදුකර ඇති නව ආයෝජන සියයට 40කින් අඩුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 එසේම මෙම වසරේ දී ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 325කි. 2021 වසරේදී ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 558ක් ආයෝජනය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment