චීනය පිලිපීනයට දොස් කියයි

200

තායිවානයේ නව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කිරීම සම්බන්ධයෙන් චීනය පිලිපීනයට විරෝධය පළකර තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චීනයේ පිලිපීන තානාපතිවරයාව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇති බවය. ඒ සඳහා වගකීම් සහගතව කරුණු ඉදිරිපත් කරන ලෙස ද චීනය පිලිපීනයට පවසා ඇති බව සඳහන්ය. සිය අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීම් සිදුකර ගින්දර සමග සෙල්ලම් කිරීමෙන් වළකින ලෙස චීනය පිලිපීන රජයට දැනුම්දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment