චීනය මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය චෝදනා කරයි

392

චීනය මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිටු 36ක වාර්තාවක් ප්‍රකාශයට පත්කරමින් හෙළිකර ඇත. එහෙත් චීනය ද ඊට ප්‍රතිචාර දක්වමින් වාර්තාවක් ප්‍රකාශයට පත්කර මානව හිමිකම් වාර්තාවට අභියෝග කර තිබේ.

 චීනයේ උයිගුර්වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ජිනීවා වාර්තාවේ දක්වා ඇත. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට සිය ධුරය හැරදමා යෑමට සිදුවූයේ ඇය චීනයේ සංචාරයකට යෙදීම නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment