චීනෙන් ගෙනා කාබනික පොහොර ප‍්‍රශ්නය අවසන් නොවෙයි

400

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර ආනයනය කළ චීන සමාගමට සහ එහි මෙරට නියෝජිත සමාගමට හා මහජන බැංකුවට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය පනවා තිබූ වාරණ නියෝගය මෙම මස 19 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment