චීන අපනයන හා ආනයන බැංකුවෙන් ලංකාවට වසර දෙකක සහන කාලයක්

141

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා වසර දෙකක සහනයක් ලබාදෙන බවට චීන අපනයන හා ආනයන බැංකුව දැනුම්දී ඇත.

ඒ අනුව වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වේ.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද අවශ්‍ය සහාය ලබාදෙන බව පවසා තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment