චීන කාබනික පොහොර ගනුදෙනුවේ අළුත්ම හෙළි දරව්ව

336

චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීම සම්බන්ධ ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment