චීන කාබනික පොහොර ගේන්නේ නෑ- කෘෂි ඇමැති සහතික වේ

132

ආන්දෝලනාත්මක චීන කාබනික පොහොර තොගය මෙරටට ගෙන ඒම නතර කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද සහතික වේ.

චීනයෙන් ගෙන ඒමට සැලසුම් කළ කාබනික පොහොර තොගයට අදාළව දෙවැනි සාම්පලයේ ද පැහැදිලිවම ව්‍යාධිජනකයින් සිටින බවට තහවුරු වීම මත අදාල පොහොර තොගය ඒම නතර කෙරේ.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද මේ බව ඊයේ (28) දින තහවුරු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment