චීන කාබනික පොහොර තෙවැනි පාර්ශවයක පරීක්ෂාවට

423


ප‍්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර සම්බන්ධව තෙවැනි පාර්ශවයක් හා එක්ව නැවත පරීක්ෂණයක් වැවැත්වීමට අදාල චීන පොහොර සමාගම සහ කෘෂිකර්ම අමාත්‍යංශය එකගවී ඇතැයි චීන තානාපති කාර්යාලය පවසයි.එසේම මෙය රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලුවක් නොව චීන සමාගමක් සහ ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශය අතර පවතින ගැටලුවක් පමණක් බවත් ඊට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා බවත් ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment