චීන කාබනික පොහොර නැව ලංකාවෙන් පිටව ගොස්ලු

145

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වී ඇති චීන සමාගමට අයත් කාබනික පොහොර සහිත නැව ශ්‍රීලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගොස් ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ පැවසීය.පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබූ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී කෘෂිකර්මය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා මෙම දැනුම් දීම කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment