චීන ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සුබ පැතුම්

144

චීන ජනාධිපති ෂිජින්පින් මහතා ඊයේ (22දා) ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ.

චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සුභාශිංසන පිරිනමන බවද චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනපතිට එවන ලද විශේෂ සුභාශිංසන පණිවිඩයේ දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment