චීන ජනපතිගේ ධුරකාලය දිගුවේ

182


චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සිය තෙවැනි ධුරකාලය සඳහා පත්ව තිබේ.ඒ අනුව තව වසර 05 කාලක් සඳහා ඔහුට බලය හිමිවී ඇත.මෙම ධුරකාලය තීරණය කිරීම සඳහා බීජිං නුවරදී 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාරය පැවැත්විණි.එහිදී ජනාධිපතිවරයාට තෙවැනි ධුරකාලය සඳහා බහුතර කැමැත්ත ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment