චීන ජනපති නව රජය ගැන අදහස් දක්වයි

366

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට සහාය දැක්වීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා මැදිහත් වීමට සහ සහාය දැක්වීමට සූදානම් බවද චීන ජනාධිපතිවරයා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment