චීන ජනපති නිවාස අඩස්සියට..?

775

චීන ජනපති ෂී ජින් පින් නිවාස අඩස්සියට පත් කර ඇතැයි ට්විටර් පණිවිඩයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරයවේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කිසිදු ප්‍රකාශයක් සිදු නොකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment