චීන ජනපති මහජනයා අතරට

174

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඊයේ පළමුවරට මහජනයා අතරට පැමිණියේය.මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරගියේ චීනයේ සිදුවූ කුමන්ත්‍රණයකින් අනතුරුව චීන ජනාධිපතිවරයාව නිවාස අඩස්සියේ තබා ඇති බවය.ඊයේ බෙයිජිං නුවර පැවති ප්‍රදර්ශනයකට ඔහු පැමිණ තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment