චීන ඩීසල් නැවක් එයි

279

චීන රජය විසින් මෙරට ගොවීන් හා ධීවරයිනට ලබාදීම සදහා ප්‍රදානය කළ ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් නැවක් අද කොළඹ වරායට පැමිණි බව චීන තානාපති කාර්යාලය පවසයි.එහි තෙල් සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු බලශක්ති අමාත්‍යාංශය වෙත බාර දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment