චීන දුරකථන සමාගම් දෙකකට කැනඩාවෙන් තහංචි

324

කැනඩාව චීනයේ ප්‍රධාන දුරකථන සමාගම් දෙකක් සඳහා තහනමක් පැනවීමට තීරණය කර ඇත.

 ඒ අනුව ්‍යම්ඇස සහ ’ඔෑ සමාගම්වලට දන්වා ඇත්තේ 5ඨ දුරකථන ජාල දියුණු කිරීමෙන් වළකින ලෙසය. මෙමගින් කැනඩා ජාතිකයන්ගේ ආරක්‍ෂාව සහ නිදහස ආරක්‍ෂා වන බව එරට කර්මාන්ත ඇමැති ෆ්රැන්කොයි පිලිපේ මහතා පවසා ඇත.

 මේ වනවිට බි්‍රතාන්‍යය, ඔස්ටේ්‍රලියාව, ඇමෙරිකාව සහ නවසීලන්තය මෙම චීන දුරකථන සමාගම්වලට සම්බාධක පනවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment