චීන පොහොර සමාගමට මුදල් ගෙවීම යළි කල් යයි

184


අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර සහිත චීන සමාගමට අයත් නැවට සහ එහි දේශීය නියෝජිතයා වෙත මුදල් ගෙවීම වලක්වාලමින් රජයේ පොහොර සමාගම් දෙකට නිකුත්කර ඇති වාරණය මෙම මස 23 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment