චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08 ක් වන්දි ඉල්ලයි

316

දැනට ප්‍රතික්ෂේප වී ඇති කාබනික පොහොර තොගය ගෙනා චීන සමාගම තමුන්ට සිදුව ඇති බව තක්සේරු කර ඇති අලාභ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක් වන්දි ඉල්ලා ශාක නිරෝධායන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වෙත එන්තරවාසියක් යවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment