චීන සංවර්ධන බැංකුවෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් බිලියන 61.5 ක්

720


ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 61.5 ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනයල මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබා දීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment