චීන සමාගමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

260


හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර ආනයනය කළ චීන සමාගමේ දේශීය නියෝජිත සමාගමට අදාල පොහොර සඳහා රාජ්‍ය බැංකුවක් මගින් මුදල් ගෙවීම වලක්වාලීම මෙම මස19 වැනිදා දක්වා දීර්ඝ කරගැනීමට අදාල අතුරු තහනම් නියෝගයක් සිලෝන් කොමාර්ෂල් පොහොර සමාගම අද ලබාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment