චීන සමූහාණ්ඩුවේ 73වැනි ජාතික දිනය කොළඹ දී සමරයි

123

මහජන චීන සමූහාණ්ඩුවේ 73වැනි ජාතික දින සංවත්සරය අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ආරම්භ විය.ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් උත්සවය සංවිධානය කර ඇත.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය,ශ්‍රී ලංකා චීන සංගමය,ශ්‍රී ලංකා චීන ජනමාධ්‍ය සංසදය සහ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංවිධානය යන සංගම්වල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment