චීන සහල් නැවක් එයි

98

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් මෙටි්‍රක්ටොන් 500ක් සහිත නැවක් පෙරේදා (25 දා) කොළඹ වරායට පැමිණි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

එම සහල් අවශ්‍යතා සහිත පාසල් සිසුන් අතර බෙදාදීමට නියමිතය.

චීන ආධාර යටතේ මෙරටට ලැබීමට නියමිත සහල් මෙටි්‍රක්ටොන් 6,000ක ප්‍රමාණයෙන් කොටසක් ලෙස මෙම සහල් තොගය පැමිණ ඇත. එහි තවත් මෙටි්‍රක් ටොන් 500ක් ද ලබන සතියේ පැමිණීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment