චීන සහ බංගලදේශ ඇගලූම් ටොන් 59000ක් විසිකරයි

1166

විකුණාගත නොහැකි ඇඟලූම් ටොන් 59000ක් චිලි රාජ්‍යයේ කාන්තාරයකට විසිකර දැමීමේ සිද්ධියක් හෙළි වී ඇත.

 චීනය සහ බංගලදේශයේ නිපද වූ මෙම ඇඟලූම් පාරිභෝගිකයන් විසින් මිලයට ගෙන නැත. මෙම ඇඟලූම් චිලියේ කුයිකුයි වරාය වෙත ගෙනැවිත් ඇත්තේ ලතින් ඇමෙරිකානු රටවල්වලට විකිණීමටය. ඇමෙරිකාව සහ යුරෝපා රටවල්වලට අලෙවියට එවා තිබූ මෙම ඇඟලූම් ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත. මෙම ඇ`ගලූම් නවීන විලාසිතා අනුව නිපදවූවත් එහි ප‍්‍රමිතිය බාල බව හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment