චීන හමුදාවෙන් එන්නත් පරිත්‍යාගයක්

278

චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇත.
ඒ අනුව සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක් පරිත්‍යාග කර තිබේ.
එම එන්නත් තොගය ලබන 28 ෙවනිදා මෙරටට ළඟාවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment