චෙන්නායි – පලාලි ගුවන් ගමන් අද සිට

126

චෙන්නායි සිට පලාලි දක්වා ගුවන් ගමන් අද (12දා) සිට ආරම්භ වේ. සඳුදා, අඟහරුවාදා, සෙනසුරාදා දිනවල චෙන්නායි සිට යාපනය දක්වාත් යාපනය සිට චෙන්නායි දක්වාත් ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත.

අලයාන්ස් ගුවන් සමාගම විසින් මෙම සේවා ක්‍රියාත්මක කරනු ඇත. චෙන්නායි යාපනය ගුවන් ගමන් ආරම්භ වන්නේ වසර තුනකට පසුවය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment