චෙන්නායි සිට යාපනයට ගුවන් යානයක් එයි

405

වසර දෙකකට පසු යාපනය සහ චෙන්නායි අතර අද යළි ගුවන් ගමන් ආරම්භ විය. ඒ අනුව චෙන්නායි සිට පළමු ගුවන් යානය යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත අද පෙරවරුවේ පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment