චෙන්නායි සුපර් කිංග්ස් 167/08

41

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් විය.ෂිවාම් ඩූබී 25,රුතුරාජ් ගයික්වාද් 24යි. පන්දු යැවීමේදී මිෂෙල් මාස් 18/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment