චෙන්නායි සුපර් කිංග්ස් 223/3

79

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 223ක් ලැබීය. ඩෙවෝන් කොන්වේ 87,රුතුරාජ් ගයික්වදි 79යි.

advertistmentadvertistment
advertistmentadvertistment