චොක්ලට් සහ චීස් ඇතුලු භාණ්ඩ ආනයනයට සීමා

773


චොක්ලට්,චීස් වර්ග,කිරි ආශ‍්‍රිත නිෂ්පාදන,මත්ස්‍යයින් ,මිදි ඇපල් ,විදේශ මත්පැන් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීමේ බලපත‍්‍ර පාලනයට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ආනයන අපනයන පාලකවරයා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව මෙම භාණ්ඩ ආනයනය සීමා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment