ඡන්දයට සල්ලි ඇත්තේම නෑලු

373


රාජ්‍ය ආදායම මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීම මහා භාණ්ඩාගාරයට දැඩි අභියෝගයක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20)දැනුම් දී ඇත.

දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙම අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයකු ඉදිරිපත්කළ රිට් පෙත්සමට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment