ඡන්දෙකින්ම උත්තර දෙන්නම්-කාදිනල් හිමි

262
පාස්කු ප‍්‍රහාරය පිටුපස ගැඹුරු කුමන්ත‍්‍රණය හෙළිකරන්න.... කටවල් වහන්න සමහර බුද්ධි නිලධාරීන්ට උසස්වීම් දුන්නා

ඡන්දය ජනතාවගේ අයිතිවාසිකමක් බවත් එළැඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් පැවසූහ. එවිට ආණ්ඩුවට නිසි උත්තර දිය හැකි බවත් අගරදගුරුතුමන් සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment