ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

234


ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට, කාන්තා – තරුණ නියෝජනය ශක්තිමත් කිරීමට, පූර්ව ඡන්දය, විද්‍යුත් ඡන්දයට මැතිවරණ කාලය අඩු කිරීමට, මැතිවරණ ප්‍රචාරණ කටයුතු ‘සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කරනු ලැබීම වැළැක්වීමට, දේශපාලන පක්ෂ පිළිගැනීම ඇතුළු නව යෝජනා ‘ඇතුළු ‘නිර්දේශ රැසක් මෙහි ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment