ඡන්ද ගන්න අල්ලස් දුන් ප‍්‍රා සභා මන්ත‍්‍රීට වැඩ වරදී

90


මැතිවරණ කාලය තුළ ඡුන්ද දායකයින්ට විවිධ භාණ්ඩ සහ සේවාවන් අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධව චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් වැරදිකරුවූ
මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාසයට ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ තරංග හර්ෂක දිසානායක මහතාගේ මන්ත‍්‍රීධූරය අහෝසි කොට ඊළඟට වැඩිම ඡුන්ද ලබාගෙන සිටින අපේක්ෂකයා මන්ත‍්‍රී ධූරයට පත්කරන ලෙසට මොනරාගල මහ අධිකරණ විනිසුරු (පූර්වගාමී) රංග දිසානායක මහතා ඊයේ (13) නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment