ඡන්ද පෙට්ටි අළු ගසයි…

103

පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට ආණ්ඩුව කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙමින් සිටී. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වසර හතරක කාලයක් තිස්සේ ගබඩා කර තිබූ ඡන්ද පෙට්ටි පිරිසිදු කිරීම ද ඊයේ ආරම්භ කෙරිණ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගාල්ල බාලදක්ෂ මාවත ගබඩාවේ තිබෙන ඡන්ද පෙට්ටි පිරිසිදු කළ ආකාරයයි.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment