ඡායාරූප ශිල්පියාගෙන් කාදිනල්තුමාට සිහිවටනයක්

63

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි කිතුණු සිද්ධස්ථාන හා දේවස්ථානද, විවිධ උත්සව අවස්ථාවන් වෙනුවෙන් සහභාගි වූ අවස්ථා ඡායාරූපගත කොට ඡායාරූප 200 ක පමණ ඇල්බමයක් උන්වහන්සේට පිළිගැන්වීම කිතුණු මාධ්‍යවේදී හා ප්‍රවීණ ඡායාරූප ශිල්පි එච්. ඒ. කල්දේරා මහතා අතින් කොළඹ අගරදගුරු මැඳුරේදී පසුගියදා සිදුවිය. එහිදී කල්දේරා මහතා ඔහුගේ දියණිය හා මුණුපුරු මිණිපිරියන් සමඟ එය කාදිනල් හිමිපාණන්ට පිළිගන්වන අයුරු.

සටහන – ඡායාරූප – ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment