ජගත් බැඳුම්කර වලට මුදල් වෙන් කරයි

160

2022 ජනවාරි 18 දින කල්පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇතග

advertistmentadvertistment
advertistmentadvertistment