ජනකට උත්තර දෙන්න කංචන නීති සොයයි

282


මෙරටට ගෙන්වා ඇති බොර තෙල් ප්‍රමිතියෙන් තොර බවත් ඉන් නිපදවන නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා කළ නොහැකි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට විදුලි බල මණ්ඩලයට උපදෙස් දුන් බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment